Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

18 February 2014

හෙට ගිනි තියාගන්නවා- සිංහල රාවය


இன்று கொழும்பு கோட்டை புகையிரத நிலையம் முன்பு தீக்குளிக்க தயாராகும் பெளத்த தேரர்.
பசு வதைக்கு எதிராக நடவடிக்கை எடுக்கப்படாவிட்டால் தமது அமைப்பின் பௌத்த பிக்கு ஒருவர் இன்று கொழும்பு கோட்டை புகையிரத நிலையம் முன்பு தீக்குளிப்பார் என சிங்கள ராவய அமைப் அறிவித்துள்ளது.
இன்று காலை பசுவதைப் பிரச்சினைக்கு தீர்வு வழங்கப்பட வேண்டுமென சிங்கள ராவய அமைப்பின் தலைவர் அக்மீமன தயாரட்ன தெரிவித்துள்ளார்.
பசுவதைக்கு எதிராக பௌத்த பிக்கு தீக்குளித்தால் அதன் பொறுப்பை ஜனாதிபதி மஹிந்த ராஜபக்ச உள்ளிட்ட அரசாங்கம் ஏற்றுக்கொள்ள வேண்டும்.
பசுவதை சர்ச்சைக்கு தீர்வு காண எட்டு மாத கால அவகாசம் வழங்கப்பட்டுள்ளது.
உணர்வுகளை புரிந்து கொள்ளும் தலைவர் என்ற ரீதியில் ஜனாதிபதி. கொழும்பு நோக்கிய தமது பாத யாத்திரையின் இடைநடுவிலேயே தீர்வு வழங்கியிருக்க வேண்டும். எனினும், அவ்வாறு சாதகமான தீர்வு எதனையும் ஜனாதிபதி வழங்கவில்லை.
இன்று உரிய தீர்வு வழங்கப்படாவிட்டால் பெளத்த பிக்கு ஒருவர், பசுவதைக்காக தீக்குளித்து உயிரை மாய்த்துக் கொள்வார் என அவர் தெரிவித்துள்ளார்.
http://www.mawbima.lk/34-51362-news-detail.html
හෙට ගිනි තියාගන්නවා- සිංහල රාවය
රෂිනි මෙන්ඩිස්

සිංහල රාවය සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ගව ඝාතනයට එරෙහිව හෙට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ශරීරයට ගිනිතබා ගෙන ජිවිත පුජා කිරීමට සුදානම් බව එම සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පවසති.

ගව ඝාතනය නතර කරන බවට ජනාධිපතිවරයාගේ අත්සනින් යුක්ත ලිඛිත ස්ථිර පොරොන්දුවක් ලබා දෙන තෙක් තම උත්සාහය අත් නොහරින බව සිංහල රාවය සංවිධානය ඊයේ සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ගව ඝාතනය නතර කිරීම, බෞද්ධයින් අන්‍යාගමිකකරණය, 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම ආදී කරුණු ගණනාවක් මුලික කරගෙන මෙම ජිවිත පුජා කිරීමට තමන් සුදානම් බව අක්මීමන දයාරතන හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.









කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක්  0     February 18, 2014 4:40 pm Hits(37) 

කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වෙන සිංහල රාවය සංවිධානයේ ගව ඝාතනයට එරෙහි සත්‍යග්‍රහය අතර තුර සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් සහ භිකෂුන් වහන්සේලා අතර ගැටුමක් හට.ගෙන තිබේ.

මේ හේතුවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන් කාරී තත්වයක් උද්ගතවී ඇත.

Popular Posts

FACEBOOK COMMENTS BOX