Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

23 March 2014

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම විදුලි ගුවන් පාලම ඉදිකිරීමට සැරසේ


ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා විදුලි ගුවන් පාලම් ඉදිකිරීමට සූදානම් වනවා.
 
මෙම පළමු විදුලි ගුවන් පාලම ඉදිකරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පානදුර බස්නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය හරහායි.

මෙහි කොන්ත්‍රාත්තුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දේශීය සමාගමට ලබාදී තිබෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 200 කට ආසන්න බවයි වාර්තා වන්නේ.

Popular Posts

FACEBOOK COMMENTS BOX