23 March 2014
ඔබත් දවසේ වැඩි හරියක් දිගටම වාඩි වී වැඩ කරන කෙනෙක් ද?
නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා දවසේ වැඩි වේලාවක් එක දිගට වාඩි වෙලා වැඩ කරනකොට සෞඛ්‍යයට අහිතකරව බලපානවා කියලා. දිනයේ වෙන වෙලාවක ව්‍යායාම කලා කියලා මේ සෞඛ්‍ය හානිය මගහරවා ගන්න බෑ කියලා තමයි වාර්තා වෙන්නේ.
වත්මන් කාර්‍යාලවල බොහෝ දෙනා වැඩි වේලාවක් කරන්නේ පරිඝණකය ඉදිරියේ වැඩි වේලාවක් වාඩි වෙලා කටයුතු කරන එක.මෙහෙම වැඩ කරන අය ඔනෑම රෝගයකින් මියයෑමේ වැඩි අවදානමක් තියෙනවා.ඒ නිසාම මේ නව සොයා ගැනීමට 'අලුත් දුම් බීම' (THE NEW SMOKING) කියලාත් හදුන්වනවා.
මෙහෙම පැය ගානක් වාඩි වෙලා ඉන්න අයගේ මාන්ශ පේශී දුර්වල වෙලා රුධිරයේ ඇති මේදය දහනය කරනවා වෙනුවට,රුධිරයේ ග්ලූකෝස් දහනය කරන්න පෙළබෙනවලු.මේ විදිහට රුධිරයේ ග්ලුකෝස් අඩු වුනහම අපිට බඩගින්නත් වැඩිපුර දැනෙනවා.එතකොට,තව තවත් අහාර ගන්න අපි පෙළබෙනවා.
වැඩියෙන් ආහාර ගත්තහම,රුධිරයේ ග්ලුකෝස් වැඩි වෙනවා.රුධිරයේ මේදය දහනය නොකරන නිසා,රුධිරගත මේද ප්‍රමානයත් වඩි වෙනවා.මේ හේතු නිසා දියවැඩියාව,පිළිකා,අධික රුධිර පීඩනය,හර්‍ඩරෝග,ඇදුම,ආතරයිටීස් හා තරබාරුකම යන රෝග තත්ත්වයන් ඇති කරනවා.
අද කාලයේ බොහෝ දෙනාට තියෙන ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ කෑමෙන් පරිස්සම් වෙලා,ව්‍යායාම කරත්,තරබාරුකම,රුධිර පීඩනය,රුධිර සීනි මට්ටම අඩුවක් නෑ කියන එක.මේ හැම දේටම හේතුව එක දිගට එකම තැනකට වෙලා හිදගෙන හිදීම කියලා තමයි පරීක්ෂණ වාර්තා කියන්නේ.
ඉතින් අපි හැමෝම දැන දැනම ලෙඩ ගොඩක් හදාගන්නේ මොකටද? එහෙමයි කියලා කාර්‍යයාලයේ වැඩ නොකර ඉන්නත් බෑනේ.
එක දිගටම වාඩි වෙලා වැඩ කරන අයට කියන්න තියෙන්නේ,විනාඩි 30කට සැරයක්වත් තමන්ගෙ ආසනයෙන් නගිටලා ඉක්මන් පියවර කිහිපයක් තියලා ගමන් කරලා නැවත ඇවිත් වාඩි වෙලා වැඩ කරන්න.පුලුවන්නම් ඈත තියෙන කොල පාට ගස් කොල දිහා ටිකක් වෙලා බලන් ඉන්න.මේ කියන්නේ කලේ නාස්ති කරන්න කියලා නෙමෙයි.
මෙහෙම කලහම මොළයට විවේකයක් ලැබිලා ඔබේ කටයුතු වඩා ඵලදායකව කරගන්න ලැබෙනවා කියලා තමයි වාර්ථා වෙන්නේ.
දැන දැනම රෝගී වෙනවාට වඩා,තමන්ගේ අධික වැඩ අතරේ තමන්ගේ සෞඛ්‍යය ගැන ටිකක් හිතලා වැඩ කරන්න.
Popular Posts
-
“சுதந்திரமாகப் பிறந்த மனிதன் சுதந்திரமாகவே வாழ வேண்டும்” எனும் கருத்தினை மனித சுதந்திரத்தைப் பற்றிக் கருத்து வெளியிட்ட தத்துவஞானியான ‘ஜீன்...
-
தொழுகையின் ஷர்த்துக்கள் என்ன? தொழுகையின் நிபந்தனைகள் 10 அவையாவன: 1. முஸ்லிமாக இருத்தல். 2. தம்யீஸ் எனப்படும் அறிவைப் பெறுதல். 3. ஜனாபத் ...
-
நாளைய தலைவர் நீங்கள் சிறந்த தலைவரின் செயற்பாடு... ஒரு குழுவின் தலைவர் அர்ப்பணிப்பு, முன்மாதிரிகை, விசுவாசம், நேர்மை, மனிதத்துவம...
-
பாங்கு (அதான்) என்றால் என்ன? தொழுகை நேரங்கள் வந்ததும் மக்களை தொழுகைக்காக அழைக்கும் அழைப்பை, அரபு மொழியில் ‘அதான்’ என்றும் பாரசீக மொழிய...
-
அகிலங்களைப்படைத்து வளர்த்து இரட்சிக்கின்ற அல்லாஹ்வுக்கே புகழனைத்தும்! அவன்தான் ஒவ்வொன்றுக்கும் ஒரு நிர்ணயத்தை ஏற்படுத்தி அதற்கு வழிகாட்டினா...
-
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1 මාසිකව අසීමිතව උපයන්න..අලුත් මගක්.. led bulbs sri lanka අන්තර්ජාලය තුලින් මාසිකව අසීමිතව උ...
-
மனிதன் உலகில் பிறந்தவுடன் அவனுக்கு மரணம் நிச்சயம் என்பது இறைவனால் வகுக்கப்பட்ட நியதி. ஜனாஸா என்றவுடனேயே நம் அனைவருக்கும் மனசுக்குள் ஒரு பதட்...
-
மஸ்ஜித்கள் பூமியில் அமைந்துள்ள அல்லாஹ்வின் இல்லங்களாகும் . அவனது அருளும் அமைதியும் இறங்கும் இடங்கள் அவை . மலக்குகள் தரிசனம் கொடு...
-
இவ்வுலகில் வாழக்கூடிய அனைத்து மனிதர்களும் பாகுபாடின்றி மரணத்தை சுவைத்தே தீர வேண்டும். ஒவ்வொரு ஆத்மாவும் மரணத்தை சுவைத்தே தீரவேணடும். (3...
-
பிறப்பு முதல் நபித்துவம் வரை நபி முஹம்மத் (ஸல்) அவர்கள், நபி இப்றாஹீம் (அலை) அவர்களின் பரம்பரையில் பிறந்தவர்களாவர். இது பற்றி நபியவர்களே...