.jpg)
එම ලැයිස්තුවට පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලිගේ නමද අඩංගුව තිබීම කාගේත් විමතියට කරුණක් වී තිබේ.
එනමුත් එම ලැයිස්තුවට හිටපු අගවිනිසුරුවරියගේ නම හෝ වසර 11ක් රට පාලනය කළ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නම නොමැති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.
එම වීඩියෝව පහතින්.
http://www.youtube.com/watch?feature=player_embedded&v=H7rgZdFvTGk
ලංකාවේ ශක්තිමත්ම කාන්තාවන් අතර උපේක්ෂා පැමිණෙද්දී දකුණේ ගැහැණියකගේ සැබෑ ශක්තියත්, දකුණේ ගැහැණියකගේ සැබෑ වීරත්වයත් තමා මේ වෙනකොටත් පෙන්වා ඉවර බව ගීතා කුමාරසිංහ පවසා තිබෙනවා.
"දකුණේ ගැහැණියකගේ සැබෑ ශක්තිය, දකුණේ ගැහැණියකගේ සැබෑ වීරත්වය, මම මේ වෙනකොටත් පෙන්වලා ඉවරයි!"
එම වීඩියෝව පහතින්
http://www.youtube.com/watch?feature=player_embedded&v=Btq9fm0GXv0