Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

24 March 2014

මැලේසියානු යානයක් HONG KONG ගුවන් තොටුපොළකට ගොඩ බස්වයි.

මැලේසියා ගුවන් සමාගමේ  ගුවන් යානයක්
කාර්මික දෝෂයක් හේතුවෙන් හොංකොං 
ගුවන් තොටුපොළකට ගොඩ බස්වා තිබේ.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට දකුණු කොරියාවේ සෝල් නුවර දක්වා මගීන්  271 දෙනෙක් සමගින් පියාසර කරමින් තිබූ යානයක් එහි විදුලි ජනක යන්ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එලෙස හදිසියේ ගොඩ බස්වා ඇති බව විදෙස් වාර්තාවල  සඳහන් වේග

එම යානයේ විදුලි ජනක යන්ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාවිරහිත වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම කාර්මික දෝෂය A330-300 වර්ගයේ යානයක සිදුව ඇති අතර එහි ගින්නක් හට ගැනීම වැළැක්වීම සඳහා ගිනි නිවන භටයින් ද යොදවා තිබිණි.

‍කාර්මික දෝෂය ‍හේතුවෙන් අතරමගදී හොංකොං වෙත ගොඩබස්වා ඇත්තේ, MH066 දරන මැලේසියානු යානය යි.

Popular Posts

FACEBOOK COMMENTS BOX